Bottle Cooler Repair Gampaha/ Kavee Ref & Air Engineering

Refrigerator & Air condition Repairs

Description

Kavee Ref & Air Engineering offers reliable, professional repair and maintenance services for all types and models of bottle coolers at your location. Whether it is for a restaurant, supermarket, grocery store, or home use, our experienced technicians handle all issues, including cooling failures, gas leaks, thermostat replacements, and motor repairs.


Service Areas Covered:


Gampaha


Yakkala


Belummahara


Kirillawala


Weliweriya


To schedule an appointment or request urgent repairs, call or WhatsApp us today.


කවී රෙෆ් සහ එයාර් එන්ජිනියරින් (Kavee Ref & Air Engineering) වෙතින් සියලුම මාදිලියේ සහ වර්ගවල බෝතල් කූලර් (Bottle Coolers) සඳහා විශ්වාසනීය හා කාර්යක්ෂම අලුත්වැඩියා සහ නඩත්තු සේවා ඔබගේ ස්ථානයටම පැමිණ ලබාදෙනු ලැබේ. කූලින් අඩු වීම, ගෑස් කාන්දුවීම්, තර්මොස්ටැට් දෝෂ, මෝටර් අලුත්වැඩියාවන් හෝ වෙනත් ඕනෑම කාර්මික දෝෂයක් සඳහා පළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ සේවය ඔබට ලබාගත හැක.


සේවාව ලබාගත හැකි ප්‍රදේශ:


ගම්පහ


යක්කල


කිරිල්ලවල


වැලිවේරිය


ඔබගේ අලුත්වැඩියා කටයුතු ඉක්මනින් වේලාවක් වෙන්කර ගැනීමට අදම අපව දුරකථනයෙන් හෝ WhatsApp හරහා සම්බන්ධ කරගන්න.

Category
Repair Services
Location

40/6, Nedungamuwa Road, Rathupaswala

You may also be interested

Discover a diverse needs that align with your interests.