Description
Senaka Enterprises is a reliable construction equipment rental provider serving commercial, residential, and civil construction projects. We specialize in high-quality concrete mixing machines and provide dependable, job-ready equipment delivered directly to your site. Our services are available around Kiribathgoda, Kadawatha, Makola, Colombo, Kelaniya, and Biyagama.
Senaka Enterprises නේවාසික, ව්‍යාපාරික සහ සිවිල් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා උසස් තත්ත්වයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කුලියට ලබාදෙන විශ්වාසදායක ආයතනයකි. විශේෂයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර සාධාරණ ගාස්තු යටතේ දිනපතා හෝ මාසික පදනම මත ලබාදෙන අතර, පාරිභෝගික අවශ්‍යතාවය අනුව යන්ත්‍ර ඔබගේ වැඩබිමටම ගෙනවිත් ලබාදීමට අපි කටයුතු කරමු. කිරිබත්ගොඩ, කඩවත, මාකොළ, කොළඹ, කැලණිය සහ බියගම අවට ප්‍රදේශ සඳහා සේවාව ලබාගත හැක.
Category