Description
S S Air Conditioner is a leading appliances repair service in the Anuradhapura area.
We do complete Repair Solutions: We repair all types of washing machines, including both top-loading and front-loading models, with convenient home service.
Experienced Technicians: Our skilled technicians provide professional installation, repairs, servicing, and replacement of faulty parts.
All Major Types: We handle both semi-automatic and fully automatic washing machines.
Affordable & Fast Service: Enjoy prompt, dependable repairs at competitive prices, with quality workmanship you can trust.
S S Air Conditioner – අනුරාධපුරයේ විශ්වාසනීයම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා සේවාව.
නිවසටම පැමිණෙන සේවාව: Top-loading සහ Front-loading ඇතුළු සියලුම රෙදි සෝදන යන්ත්‍ර නිවසටම පැමිණ අලුත්වැඩියා කෙරේ.
පළපුරුදු ශිල්පීන්: සවිකිරීම, සේවා කිරීම සහ අමතර කොටස් මාරු කිරීම වෘත්තීය මට්ටමින් සිදු කරයි.
සියලුම මාදිලි සඳහා: Semi-automatic සහ Fully-automatic යන්ත්‍ර සඳහා සේවාව ලබාගත හැක.
සාධාරණ ගාස්තු: කඩිනම්, විශ්වාසනීය සහ උසස් ප්‍රමිතියෙන් යුත් සේවාවක් සාධාරණ මිලගණන් යටතේ.
Category