Description
Lakwijaya Concrete Works
A leading supplier and installer of premium interlock paving blocks in the Gampaha district.
Our Location: Etikehelgalla, Weliweriya (Kirindiwela Road).
Our Services: Manufacturing & installing high-quality interlock blocks for gardens, factory yards, parking lots, and pathways.
Service Areas: Weliweriya, Kadawatha, Delgoda, Kirindiwela, Biyagama, Gampaha, and Kiribathgoda.
ලක්විජය කොන්ක්‍රීට් වර්ක්ස්
ගම්පහ දිස්ත්‍රික්කයේ උසස්ම තත්ත්වයේ ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදනය සහ සවි කරදීමේ ප්‍රමුඛයෝ.
ඇටිකෙහෙල්ගල්ල, වැලිවේරිය (කිරිඳිවැල පාර).
උද්‍යාන, කර්මාන්තශාලා, වාහන නැවැත්වීමේ ස්ථාන සහ මංතීරු සඳහා ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදනය සහ ඇල්ලීම.
සේවා සපයන ප්‍රදේශ: වැලිවේරිය, කඩවත, දෙල්ගොඩ, කිරිඳිවැල, බියගම, ගම්පහ සහ කිරිබත්ගොඩ.
ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට අදම අපව අමතන්න!
Category