Description
Dil Mobiles – Mobile Phone Repairing Center, Anuradhapura
A leading mobile phone repair center in Anuradhapura! We offer fast, reliable, and expert repair services for all major smartphone models.
- Services: Display & Glass Replacement, Battery Replacement, Water Damage Repair, Motherboard & Software Solutions
- Technicians: Qualified and experienced mobile technicians using high-quality replacement parts.
Dil Mobiles – ජංගම දුරකථන අලුත්වැඩියා මධ්යස්ථානය, අනුරාධපුරය
අනුරාධපුරයේ ප්රමුඛපෙළේ ජංගම දුරකථන අලුත්වැඩියා මධ්යස්ථානය! සියලුම ස්මාර්ට්ෆෝන් මාදිලි සඳහා වේගවත් හා විශ්වාසනීය අලුත්වැඩියා සේවාවන් අප වෙතින් ලබාගත හැක.
- සේවාවන්: ඩිස්ප්ලේ (Display) මාරු කිරීම, බැටරි මාරු කිරීම, වෝටර් ඩැමේජ් අලුත්වැඩියාව, මදර්බෝඩ් සහ සොෆ්ට්වෙයාර් විසඳුම්.
- තාක්ෂණික ශිල්පීන්: සුදුසුකම් ලත් පළපුරුදු තාක්ෂණික ශිල්පීන් විසින් උසස්ම අමතර කොටස් යොදා අලුත්වැඩියා කර දෙනු ලැබේ.
Category