Description
Seanaka Enterprises rents high-quality power tools—including breakers, rotary hammers, angle grinders, circular saws, wood routers, and all types of power machinery—for your construction sites or residential works at the best rates. We deliver well-maintained equipment directly to your site.
Service Areas: Kiribathgoda, Kelaniya, Colombo, Kadawatha, Makola, Biyagama, and Wattala.
සේනක එන්ටර්ප්‍රයිසස් වෙතින් ඔබේ ඉදි කිරීම් හෝ නේවාසික කුඩා අලුත්වැඩියා කටයුතු සඳහා කොන්ක්‍රීට් කඩන මැෂින් (Breakers), රෝටරි හැමර් (Rotary Hammers), ඇන්ගල් ග්‍රයින්ඩර් (Angle Grinders), සර්කියුලර් සෝ (Circular Saws), රවුටර් (Routers) ඇතුළු ඕනෑම බල මෙවලම් යන්ත්‍ර ඉතා සාධාරණ මිලගණන් යටතේ කුලියට ලබාගත හැක.
සේවා ප්‍රදේශ: කිරිබත්ගොඩ, කැලණිය, කොළඹ, කඩවත, මාකෝල, බියගම සහ වත්තල
Category