Root Ball Plants Supply Gampaha

Landscaping Services

Description

Lakwijaya Concrete Works & Landscaping supplies quality ROOT Ball Plants for landscaping sites, home gardens for the best rates. We can transport root ball plants to your place around Gampaha, Delgoda, Wewliweriya, Kirindiwela, Nittambuwa areas or you can buy from our shop at Kirindiwela Road, Etikehelgalle, Weliweriya.

උද්‍යාන අලංකරණයට   සහ ගෙවත්තට අවශ්‍ය උසස් තත්ත්වයේ රූට් බෝල් (Root Ball) පැළ හොඳම මිලට ගන්න කතා කරන්න ලක්විජය කොන්ක්‍රීට් වර්ක්ස් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේපිං වෙත.


ප්‍රවාහන පහසුකම්: ගම්පහ, දෙල්ගොඩ, වැවේලිවේරිය, කිරිඳිවැල, නිට්ටඹුව සහ අවට ප්‍රදේශවලට ඔබගේ ස්ථානයටම ප්‍රවාහනය කර දෙනු ලැබේ.


අපගේ ලිපිනය: කිරිඳිවැල පාර, ඇටිකෙහෙල්ගල්ල, වැලිවේරිය. (ප්‍රදර්ශනාගාරයෙන් ද මිලදී ගත හැක)

Category
Construction Services
Location

Kirindiwela Road, Weliweriya

You may also be interested

Discover a diverse needs that align with your interests.