S S Electrical Repair Center- Applaince Repairs Dehiwala-Mount Lavinia

Appliances repairs

Description

S S Repair Center delivers expert home appliance repair services right to your doorstep. We provide fast, reliable home visit repairs across Dehiwala, Mount Lavinia, Wellawatta, Bambalapitiya, Kollupitiya, Boralesgamuwa, and Rathmalana.


Our skilled technicians service all types of home appliances, including:


Gas Cookers, Rice Cookers, Air Fryers, Multi Cookers, Ovens, Blenders,Microwaves and all other kitchen appliances: 


Washing Machines, Electric Fans, Electric Kettles, Irons, and all other household electrical items.


දෙහිවල S S Repair Center වෙතින් ඔබගේ සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ සේවාවන් විශ්වාසනීය ලෙස ඔබගේ නිවසටම ලබාගත හැක. දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය, බොරලැස්ගමුව, රත්මලාන යන ප්‍රදේශයන්හි නිවසටම පැමිණීමේ සේවාව (Home Visit Service) සපයනු ලැබේ.


අපගේ පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් අලුත්වැඩියා කරනු ලබන උපකරණ:


ගෑස් ලිප් (Gas Cookers), රයිස් කුකර්, එයාර් ෆ්‍රයර් (Air Fryers), මල්ටි කුකර්, අවන් (Ovens), බ්ලෙන්ඩර් සහ මයික්‍රොවේව් (Microwave Ovens) ඇතුළු සියලුම විදුලි උපකරණ.


 රෙදි සෝදන යන්ත්‍ර, විදුලි පංකා, ඉලෙක්ට්‍රික් කේතල්, ඉස්ත්‍රික්ක (Iron)ඇතුළු  අනෙකුත් ගෘහ උපකරණ:

Category
Repair Services

You may also be interested

Discover a diverse needs that align with your interests.