Description
S S Electrical Repair Center is a premier appliance repair service located in Dehiwala, Colombo. We do on-site washing machine repairs across Colombo, Dehiwala, Mount Lavinia, Bambalapitiya,Kollupitiya and Boralesgamuwa areas. Our skilled technicians specialize in fully automatic and semi-automatic washing machines, handling everything from installations and general repairs to circuit board replacements, drum repairs, and component fixing.
S S Repair Electrical Center ප්‍රමුඛපෙළේ ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයකි. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, බම්බලපිටිය සහ කොල්ලුපිටිය යන ප්‍රදේශයන්හි ඔබගේ නිවසටම පැමිණ රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ සේවාවන් අපි ලබා දෙන්නෙමු. අපගේ දක්ෂ කාර්මික ශිල්පීන් ස්වයංක්‍රීය (Fully-automatic) සහ අර්ධ ස්වයංක්‍රීය (Semi-automatic) රෙදි සෝදන යන්ත්‍ර සවිකිරීම, අලුත්වැඩියාව, circuit board මාරු කිරීම, drum අලුත්වැඩියාව සහ කොටස් ප්‍රතිස්ථාපනය කිරීම ඇතුළු සියලුම සේවාවන් සඳහා මනා පළපුරුද්දක් දක්වයි.
Category