All businesses you need

Find top-rated providers for home maintenance, professional services, events, and more.

Search

25 Results Found

Sort by :

Air Condition Repairs Polonnaruwa

Polonnaruwa

Repair Services
Refrigerator & Air condition Repairs

 Madumalinda Ref Center: Your Trusted Air Conditioning Experts in PolonnaruwaMadumalinda Ref Center is a pioneer air conditioning repair service in the Polonnaruwa area. We offer a range of services, including Ac repairs, air condition installations, air condoners maintenance, and parts replacement for all major air conditioning brands. Our experienced technicians provide both on-site and workshop services to ensure your air conditioning system is running efficiently. We sell all leading brands of air conditioners significantly lower than the market price.මධුමලින්ද රෙෆ් සෙන්ටර් පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රමුඛපෙලේ වායුසමීකරණ සේවා සපයන ආයතනයකි. අප විසින් වායුසමීකරණ යන්ත්‍ර සවිකිරීම, අලුත්වැඩියා කිරීම, සේවා කිරීම, සහ වායුසමීකරණ යන්ත්‍ර නඩත්තු කිරීම මෙන්ම අමතර කොටස් සවිකිරීම ඇතුලු සියලුම සේවා අපගේ ස්ථානයේ සහ ඔබගේ නිවසට හෝ ආයතනයට පැමිණ  සිදුකරදෙනු ලැබේ. ක්ෂේත්‍රයේ වසර ගනනාවක පළපුරුදු කාර්‍යමණ්ඩලයක් මගින් පහසු මිලගනන් යටතේ සියලුම වායුසමීකරණ සේවා කටයුතු සිදුකරනු ඇත. සියලුම වර් ගවල අලුත් වායුසමීකරණ යන්ත්‍ර වෙළදපොලෙහි වටිනාකමට අඩුවෙන් අප වෙතින් ලබා ගත හැක. 

View Details
Vehicle Recovery Service in Kurunegala

Kurunegala

Vehicles & Auto Services
Car Carrier & Vehicle Breakdown Services

KLP Recovery Service is a leading vehicle breakdown service provider in the Kurunegala area. We offer a comprehensive range of vehicle recovery services across Sri Lanka, including vehicle towing, carriage, breakdown assistance, and roadside support, all at competitive rates. Our fleet includes various types of towing trucks and carriage vehicles, operated by highly experienced drivers and staff available 24/7. We respond promptly to emergency recovery jobs across the island, ensuring the safe transport of your vehicle to its destination.ඔබගේ වාහනය අතරමගකදී අනතුරකට පත්වී හෝ කාර් මික දෝෂයකට ලක්වී ඇත්නම් ඉක්මණින් අපගේ සේවාව අමතන්න. ඔබගේ වාහනය ඔබගේ ස්ථානයකට හෝ සේවා මධ්‍යස්ථානයකට රැගෙන යාමට අප විසින් භාරගනු ලැබේ. විශාල හෝ කුඩා ප්‍රමානයේ ඕනෑම වාහනයක් රැගෙනයාමට, වාහන ඔසවා තැබීම ඇතුලු සියලුම වැඩ සදහා අත්‍යාවශ්‍ය වාහන මෙන්ම පළපුරුදු රියදුරු මහතුන් සහ සහයකයන් සහිත අප ආයතනය අවම ගාස්තු යටතේ ඔබගේ අවශ්‍යතාවය ඉටුකරදීමට කැපවී සිටී.For emergency assistance, call us at 0776511099.

View Details