All businesses you need

Find top-rated providers for home maintenance, professional services, events, and more.

Search

25 Results Found

Sort by :

Wedding & Birthday Cakes Maharagama/ M SWEET CAKE HOME

Pannipitiya

Agriculture, Food & Animals
Cakes & Cake accessories

We specialize in all kinds of cakes to make your celebration perfect:Wedding Cakes:A stunning centerpiece that reflects your unique love story.Birthday Cakes:Personalized cakes to make their special day unforgettable.Anniversary Cakes:Romantic and elegant cakes to celebrate your love journey.And More!We also create cupcakes, pastries, and custom cakes for any occasion.Sweeten your next celebration with M Sweet Cake Home!We offer the best rates and can arrange delivery for your convenience.Call us today to discuss your cake dreams!NVQ සහතික ලත් කේක් නිර්මාණ ශිල්පීනියකගෙන් වසර 05 කට වඩා කාලයක සිට සිදුකරනු ලබන අප වයාපාරය ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ අවස්තා වර්ණවත් කිරීමට කිසිදු කල්තබා ගැනීමේ දෙයක් අඩංගු නොකර ඉතා පිරිසිදුව ඔබ සදහාම සැකසෙන කේක් නිර්මාණයක් , ඔබට අවශ්‍යතාව පරිදි සකසා ගන්න කතාකරන්න.කොළඹ, මහරගම, පන්නිපිටිය, මාලබේ, අතුරුගිරිය, ගොඩගම, හෝමාගම, කහතුඩුව, පිලියන්දල, මොරටුව, රත්මලාන, කඩුවෙල, මුල්ලේරියාව, කැළණිය, බියගම, කොට්ටාව මෙම ප්‍රදේශ සදහා ආරක්ෂා කාරීව වගකීමක් සහිතව free delivery පහසුකම් සපයාදිය හැකිය.

View Details
Roofing & Gutter works Maharagama

Maharagama

Construction Services
Roofing Construction

PC Steel Fabricator: Premier Roofing Solutions in Pannipitiya, ColomboPC Steel Fabricator, situated in Pannipitiya, Colombo district, stands as a premier provider of roofing solutions. With years of expertise in the construction industry, we specialize in a wide array of roofing services, including:Steel RoofingCalicut Tile RoofingAmano Gutter FixingCeiling InstallationsPolycarbonate Skylights FixingConstruction of Garages and Vehicle ShadesNo matter the scale of the project, our skilled team is equipped to handle any roofing endeavor, with all the necessary tools and equipment to ensure success. We pride ourselves on offering the most competitive prices for roofing services within the region.පී සී ස්ටීල් ෆැබ්‍රිකේටර් ශ්‍රි ලංකාවේ ප්‍රධානපෙලේ වහල ඉදිකිරීම් කොන්ත්‍රාත් ආයතනයකි. කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටියේ පිහිටි අප ආයතනය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක යකඩ වහල ඇතුලු වහලවල් සෑදීම, අමානෝ වැහිපීලි සෑදීම, පොලිකාබනේට් වහල සහ ජනෙල් ආවරණ සෑදීම, ගේට්ටු සෑදීම ඇතුලු සියලුම ඉදිකිරීම් සාධාරණ මිලගනන් යටතේ සිදුකරනු ලැබේ. අප විසින් මේදක්වා වහල ආශ්‍රිත ව්‍යාපෘති රාශියක් සාර්ථකව නිමකර ඇති අතර ඔබගේ මීලග ඉදිකිරීම මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ පළපුරුදු කණ්ඩායමක් සහ නවීන උපකරණ වලින් සමන්විත පී සී ස්ටීල් වෙත භාරදෙන්න.

View Details